මෙන්න තා ජුංඩිම ජුංඩි ට්‍රික් එකක්...ඔයාලගෙ එෆ් බී වෝල් එකට ආපු කස්ටියව බලාගන්න පුලුවන් මේ ට්‍රික් එකෙන්....ඒනං කරලම බලන්නකො යාලුවනේ.....
1.මුලින්ම එෆ් බී එකට ලොග් වෙලා හෝම් ටැබ් එකට යන්න (එෆ් බී වල හෝම් එකට...)
2.ඊටපස්සෙ Ctrl+U ප්‍රෙස් කරන්නකෝ...
3.දැං ඒ ආපු ඩයලොග් බොක්ස් එක ඇතුලෙ Ctrl+f ප්‍රෙස් කරල මේ පහළ ජුංඩි කෝඩ් එක හොයන්නකෝ... ඔව් මේ පහළ තියෙන එක
4.ඉතිං ඊටපස්සෙ කෝඩ් එකට යටිං මේ ස්ක්‍රීන් ශොට් එකෙ වගෙ ප්‍රොෆයිල් අයිඩී ටික පෙන්නනව ඈ...[],{"list":
5.සඟල වරහන් ඇතුළෙ(උදා:-''1101546'') තියෙන්නෙ අයිඩී....එක සඟල වරහනක් ඇතුලෙ තියෙන්නෙ එක්කෙනෙක්ගෙ අයිපී ඇඩ්රස් එකක්....එයිං එකගානෙ කොපි කරගන්න.. එකක් කොපි කරගෙන.. වෙබ් බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ පේස්ට් කරගන්න(උදා:-www.facebook.com/1101546) කියල දාගන්න...
*ඒ කියන්නෙ ඉතිං පහළ වගේ www.facebook.com/IP ADDRESSප්‍රොෆයිල් අයිඩී ටයිප් කරන්න බ්‍රවුසරේ ඇඩ්රස් බාර් එකේ...
http://www.facebook.com/<profile ID>
උදා:-www.facebook.com/1101546එච්චරයි ඈ එහෙනං එල...ජය!!! :3 (ගැටලු එහෙම තියේනං කමෙන්ට් එකක් දාන්න) අනේ නිකං හරි කමෙන්ට් එකක් දාපියකු :/ කවුරුවත් ආසාවට කමෙන්ට් එකක් දාන්නෑ... :(
9 අදහස්:
උදාහරණයක් විදියට අයි ඩී එක හොයාගත්තට පස්සෙ එකවුන්ටිය කාගෙද බලන්නෙ මේමයි ඈ..
http://www.facebook.com/10011101
pattai ban eka
කමෙන්ට් එකට ස්තූතියි යාලු :)
ela ela , eth me e api blapu account nemeyda ban
නෑ බංස්...
තෑන්ක්ස් කමෙන්ට් එකට
මේකෙන් පෙන්නන්නේ බන් අපේ අකොවුන්ට් එක බලපු කට්ටිය
ඔව් බන්ස් :)
pattay.date eka check karanna puluwan nam ela..
api msg karapu un bn penanne
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)