ඔව් අද වූල්ෆ් කියලා දෙන්න ආවේ එකවුන්ට් එකක් පේජ් එකක් කරන හැටි හා ලයික් ගාන වැඩි කරගන්න හැටි ගැන කියලා දෙන්න..මේකේ වෙන්නේ තමාගේ එකවුන්ට් එක ඒ නමින්ම පේජ් එකට හැරවිලා..
එකේ ඉන්නේ යාළුවො ගනනට ලයික් වැටෙනවා..ඒ කියන්නේ 2000ක් හිටියොත් ලයික් 2000ක් වැටෙනවා...
මෙතනින් යන්නකෝ
දැන් ඕකෙන් ඕන එක තෝරාගෙන එකවුන්ට් එක පේජ් එක බවට හරවන්න...ඔන්න අපි කියලා දුන්න ලොකු ලොකු අයියලා පේජ් හදපු ගමන් ලයික් 2000, 3000 ගන්න හැටි ඈ
ලයික් එකක් ශෙයා එකක් දාලාම යන්නකෝ ඈ
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
මචං එහෙම කරපුහාම අපේ ෆ්බී එකවුන්ට් එකට කෙල වෙනවාද බං
mage accunt akata kela una bun san mokd karanne...............mage profi ake namata page akak hedila.............................pissu a
සවිස්තරාත්මකව සිංහලෙන් පියවරෙන් පියවර කියන්න පුලුවන්ද? ඕකෙන් කරන්න පුලුවන් බව දන්නවා.. ඒත් සිංහලෙන් තිබ්බනම් කවුරුත් වරද්දගන් නෑ...
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)