Movavi Video Editor (video ලේසියෙන් එඩිට් කරන්න...!!!)
ලිව්වේ
Chamithu
7:01 PM
ඔන්න යාලුවනේ අද අරං ආව තවත් හොඳ සොෆ්ට්වෙයාර් එකක්...වීඩියෝ එඩිට් කරන්න ටිකක් අමාරුයි වගේම ,සොෆ්ට් කෑලි හොයාගන්නත් අමාරුයිනේ...ඒක නිසා වීඩියෝ එඩිටර් සොෆ්ට් වෙයාර් කෑල්ලක් ගෙනාව...
මේ සොෆ්ට් කෑල්ලෙන් ලේසියෙන්ම එඩිට් කරගන්න පුලුවන්නේ ...ඒනං වැඩි කතා ඕන්නෑ ....(104MB)
මෙතනින් ගිහින් (CLICK here) බාගන්නකෝ... එහෙනං එල ඈ
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
meke sirial number ko
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)