Universal keygen genarator (සොෆ්ට් වෙයාර් වල කී පහසුවෙන්ම!!!)
ලිව්වේ
Chamithu
6:43 PM
සමහර සොෆ්ට් වෙයාර් වල License keys හොයන්න ගියාම එපාවෙනව නේද...සමහර වෙලාවට ගූගල් දෙයියගෙන් පිහිට පැතුවත් හම්බෙන්නෑ....,යාලුවන්ගෙනුත් නෑ...හම්බෙන්නැති වෙලාවල් තියෙනවනේද යාලුවනේ...මේක ඒකට ලේසි,පහසු පිලියමක්...
මේ සොෆ්ට් එකෙන් ලේසියෙන්ම ඔයාලට යතුරු හොයාගන්න පුලුවන්...
එහෙනම් මෙතන ක්ලික් කරන්න (click here) (336kb)
මේක ලේසියි ඈ පාවිච්චිය...
1.Here enter the name of the application කියන තැනට key එක ඕන සොෆ්ට් කෑල්ලෙ නම ටයිප් කරන්නකෝ...
2.Generate කියන ලොකු බටන් එක ප්‍රෙස් කරන්නකෝ...
3.ඊට පස්සෙ key එක නිකංම වැටෙනව..
එහෙනං එල එකක් ඈ...ජයවේවා!
Subscribe to:
Post Comments (Atom)
1 අදහස්:
meeeka ganna baaabe
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)