මේකත් පොඩි ට්‍රික් එකක් ඈ...XP&7 වල වැඩ මං දන්න තරමින්... :)
1.VLC ප්ලේයරේ ඕපන් කරන්න
2.ඊට පස්සෙ ප්‍රෙස් කරන්න ctrl+N
3.ඊටපස්සෙ ටයිප් කරන්න Screen://
4.ප්ලේ බටන් එක ක්ලික් කරල මේ ජුංඩිම ජුංඩි ට්‍රික් එක බලන්නකෝ....
Screen://
Screen://
වෙනස්වෙන ලෝකේ අලුත්ම දේ සමගින්
Powered By Blog Gadgets
2 අදහස්:
supiri ah......
තෑන්ක්ස් බං කමෙන්ට් එකට
Post a Comment
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා ඈ ;)
ҳ̸Ҳ̸ҳ>>>CjzZone<<<ҳ̸Ҳ̸ҳ
ඔයාලගෙ කමෙන්ට් ගොඩක් වටිනව :)