ලස්සනම,අලුත්ම මවුස්පෑඩ් එකක් නොමිලෙම ගෙන්නගමුකො වස්තු අනේ...! (100% free&working)
ලිව්වේ
Chamithu
12:56 AM
සයිට් එකට,බ්ලොගට විසිටර්ස්ල ගොඩාක් ගෙන්නගමුකො වස්තු අනේ.....!
ලිව්වේ
Chamithu
9:54 AM
ආ කෝමද යාලුවනේ...මංනම් හොඳින් ඈ....මං අද ගෙනාවෙ අපෙ සයිට්,බ්ලොග් කරන යාලුවන්ට වැදගත් දෙයක්...
මේකත් අර මං එෆ්බී ලයික් ගන්න කියල දුන්න සයිට් එක වගේම සයිට් එකක්...මේ විදියට මේ සයිට් එකෙන් කලොත්..
ඔයාලටත් ඔයාගෙ සයිට් එකට දවසට විසිටර්ස්ල 25 දෙනෙක් නිකංම විසිට් කරගන්න පුලුවන්...සිංහල සයිට්&බ්ලොග් කරන අයට ලංකාවෙ අයම ගෙන්න
ෆෝන් එක රීසෙට් කරන්නද අවුලක් නැ හරි ලෙසිනේ........
ලිව්වේ
Unknown
11:37 PM
අද මම ඔයගොල්ලන්ට වටින දෙයක් දෙනවා එක තමා ඕල් ෆෝන්ස්
රීසෙට් කෝඩ්ස්..........
අද මම ගෙනාපු දේ මම හිතනවා ගොඩක් අයට වැදගත් වෙයි
කියලා මොකද ගොඩක් අයට ෆෝන්ස් රීසෙට් කරන්න වෙනවනේ..........ඉතින් ඒවාට කෝඩ් වගයක් තමා මම අද ගෙනාවේ................
ඔන්න බලන්නකෝ හැම ෆොන් එකකටම වගේ
තියෙනවා.............................මෙතනින් බාගන්නකො.........
එහෙනම් එළකිරි අපි ගියා පොස්ට් එක හොදනම් ලයික්කුවක් වත් දාලා යන්න අපේ fb පේජ් එකට එහෙනම් එළකිරි ගුඩ් බායි............ =D
හැකර්ස්ල ගැන දැනගනිමු අනේ...
ලිව්වේ
Chamithu
7:45 AM
හැකර්
කෙනෙක් වෙන්න හැමෝම සිහින දකිනවා. නමුත් හැකර් කෙනෙක් වෙන එක ඒ තරම් ලේසි
නම් නෑ. බොහෝ දෙනක් හිතන්නේ අන්තර්ජාලයෙන් හොයාගන්න මොනවා හරි මෘදුකාංගයක්
බාවිතා කරලා මෙහෙයුම් පද්දතියක හෝ පරිගණක් ජාලයක වෙනසක් කලාම තමන් මහාලොකු
හැකර් කෙනෙක් කියලා. ඇත්තටම හැක් කිරීම හා හැකර් කෙනෙක් වීම කාලයක්
මුලුල්ලේ පරිගනක සමග ඉදාලා ලබාගන්නා වූ අත්දැකීම් වලින් ලැබෙන දෙයක් කියන
එකයි මාගේ අදහස.
කෙසේ වෙතත් හැකර් කෙනෙක් වීමට ඕනේ කරන මූලික කරුණු කීපයක් තියනවා
පරිගණක බාෂාවක් පිලිබද දැනුම
පරිගණක මවු බාෂාව පිලිබද දැනුම
පරිගණක ජාලකරණය පිලිබද දැනුම
මෙහෙයුම් පද්දති හා තෙවන පාර්ශවීය මෘදුකාංග ගැන පෘතුල දැනුමක්
පරිගණක ආරක්ශාව පිලිබද ගැබුරු දැනුමක්
දැනට බාවිතා වන ප්‍රදාන රවුටර් ෆයර්වෝල් හැසිරවීම පිලිබද ප්‍රයෝගික දැනුම
ජාල සබදතා ගැන දැනුම්
යාවත්කාල වන දැනුම්
නිර්මාණාත්මක සිතුවිලි
පරිගණක් පිස්සුවක්
ඉතින් මේ සියල්ල සහතිකපත් ඩිප්ලෝමා පාඨමාලාවකින් හෝ උපාධියකින් ලබාගත හැකි යැයි සිතන්න බෑ. කෙසේ නමුත් මෙයින් කීපයක් හෝ තමන් සන්තකයේ තිබෙනවා නම් හැකර් කෙනෙකු වීමට මූලික සුදුසුකම් තියෙනවා කියලා සෑහීමකට පත් වෙන්න පුලුවන්
මේ දැනුම ලබාගත් හැකර් කෙනෙක් තමන්ගේ දැනුම විනාශකාරී ලෙස බාවිතා කරනවා නම් ඔහු බ්ලැක් හැට් හැකර් කෙනෙක් ඒ වගේම සිය දැනුම පරිගණක ලෝකයේ උන්නතිය වෙනුවෙන් බාවිතා කරන කෙනෙක් නම් ඔහු වයිට් හැට් හැකර් කෙනෙක් ලෙසිනුයි හදුන්වන්නේ
හැකර් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන කෙනෙක් එහෙම නැතිනම් ethical hacker කෙනෙකුට සිය වෘත්තීය ජීවිතයේදී වගකීම කොටසක් තියනවා. ඒ කියන්නේ හැකර් කෙනෙක් උනත් සමාජගත වීමේදී හැසිරෙන්න ඕනේ විදියක් තියනවා.
1) ethical hacker කෙනෙක් එහෙම නැතිනම් වයිට් හැට් හැකර් කෙනෙක් අනිවාර්යයෙන්ම තම දැනුම හා අබවිතා කරන්නවූ මෙවලම් සියල්ල බාවිත කල යුත්තේ නීත්‍යානුකූල දේවල් වලට පමනයි ඒ වගේම සිය දැනුම පෞද්ගලික වාසි තකා යොදවන්නත් බෑ ඒ කියන්නේ ලෝකයට හොද මූණ එහෙම් නැත්නම් වයිට් හැට් හැකර් කෙනෙක් විදියට පෙන්නලා වෙනත් ආකාරයෙන් නරක වැඩ වලට සිය දැනුම බාවිතා කරන්න බෑ
2) ethical hacker කෙනෙක් යමක් හැක් කිරීමට උත්සාහ කරනවා නම් එය කරන්න යන පරිගණක පද්දතියේ ආරක්ශාවට තර්ජනයක් නොවන ආකාරයෙන් කරන්න ඕනේ. පැහැදිලි මදි නේද? ඒ කියන්නේ හැක් කිරීමකදී වහල තියන දොරවල් එහෙම නැතිනම් පරිගණක ජාලයේ වහල තියන පෝර්ට් ඇරගන්න වෙනවා. තමන් අරින්නේ මොන පෝර්ට් ද කියන එක ගැන අවබෝදයෙන් ඉදල හැකින් අවසාන උනාම ඒ අදාල පෝර්ට් වසා දැමීමක් කරන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක්
3) යම් ethical hacker කෙනෙක් සිය දැනුම් යෙදවිය යුත්තේ යම් ආයතනයක පරිගණක ජාලයේ ඇති තොරතුරු ගැන අවබෝධයෙන්. ඒ වගේම අදාල ආයතනයේ කළමණාකාරීත්වය සපයන පහසුමක් යටතේ අදාල හැක් කිරීම කරනවා හැර වෙනත් දේවල් කරන්න බෑ. ඒ කියන්නෙ අපි හිතමු යම් ආයතනයක් ගිණුම් වලට අදාල පරිගනකයක් හැක් වෙලා. වයිට් හැට් හැකර් කෙනෙකුගේ උදවු ඕනේ වෙනවා එය නිවැරදි කරගන්න. ඔහු ගිණුම් වලට අදාල සර්වරයට පිවිස දෝෂ නිරාකරණයි කරනවා හැර අදාල ආයතනයේ ඉන්ට්‍රානෙට් එකට හෝ මේල් සර්වරයට පිවිසීමට ඕනේ කරන්නේ නෑ.
4) ethical hacker කෙනෙක් යම් ජාලයකට එල්ල උන හැකින් ප්‍රහාරයකට විසදුම් සොයනවා නම් ඒ සෙවීමේදී අදාල ජාලයේ හමුවන අනාරක්ෂිත කවුලු ගැන අදාල පාර්ශවයන් දැනුවත් කරන්න තරම් කාරුණික වෙන්න ඕනේ. එහෙම නැතිව ඒ අනාරක්ෂිත තැන් වලින් පසුව ජාලයට රිංගීම වයිට් හැට් හැකර් කෙනෙකුගේ හොද වැඩක් වන්නෙ නේ. ඒ කියන්නේ අපි හිතමු බැංකුවක දත්ත ගබඩාවක් වෙත හැකින් ප්‍රහාරයක් එල්ල කරලා එහි දත්ත විනාශ කරලා නම් එය නිවැරදි කරන්න උත්සාහා කරන වයිට් හැට් හැකර් ට හැකියාව පවතින්න ඕනේ ඒ දත්ත රිකවර් කරලා පද්දතිය යතා තත්වයට පත් කරන්න. එසේම අදාල දත්ත වල බැකප් විම් සිදු වන්නෙ නැතිනම් බැකප් ගැන දැනුවත් කර ඒවා බාවිතයට ගන්නා ලෙස අදාල අංශ උනන්දු කරවන්න ඕනේ
5) ethical hacker කෙනෙක් නම් ඔහු සිය රාමුවේ සිට වැඩ කරන්න පුලුවන් වගකීමක් සහිත කෙනෙක් වෙන්න් ඕනේ. කිසිවෙකුගේ බලපෑමට සිය රාමුවෙන් පිට දේවල් කරන්න පෙලෙබෙන්න හොද නෑ.
ඉතින් අද වෙනෙකොට මේ Ethical hacking කියන දේ වයාපාරයක් බවට පත් වෙලා. මං දැක්කා Ethical hacking ගැන සහතික පත් පාඨමාලාවක් විශාල මිලකට කරන බවට අන්තර්ජාල වෙබ් අඩවි වල ඇඩ් එකක් පවා දාලා තියනවා. හැක් උන දෙයක් බේරගන්න ආයතන හෝ පුද්ගලයින් තමන්ට හැකි හැමදේම කරනවා. ඒ තරමට හැකි ප්‍රහාර ත් වැඩි වෙලා. කොහොම උනත් හැකර් කෙනෙකු වෙන්න ලෙසි නැතුවා වගේම අලුත් වෙන තාක්ශණයත් එක්ක හැකින් කියන දේ ඉදිරි අනාගතයේදී පවතිද කියන එකත් සැක සහිතයි. නමුත් සමාජයේ හැකර් කෙනෙක් කියලා හදුන්වන කෙනාට උරුම නියමිත රැකියා තත්වය වන පද්දති ආරක්ෂක ඉංජිනේරු (වෙනත් නමක් වෙන්නත් පුලුවන් කොහොම හරි නමේ අර්ථය පද්දතිය ආරක්ෂා කරනා යන එකයි) කියන පදවිය ඉදිරි කාලයේදී සෑම සෑම අයතනයකම වැදගත් රැකියා අවස්තාවක් වේවි. (post by shehan dananjaya)

Cjz Zone ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක බාගන්නෝ..... අනේ....!
ලිව්වේ
Chamithu
10:05 PM
ඔන්න යාලුවනේ කෝමද ඈ....මංනං හොඳින්..ඔයාලත් හොඳින් නේද ඈ...ඇන්ඩ්‍රොයිඩ් ඇප් වැඩ කරන ෆෝන් වලින් එන යාලුවන්ට බ්ලොග් එකට එන්න,බ්ලොග් එකේ පෝස්ට් ලේසියෙන්ම බලාගන්න,තව පහසුකම් බොහොමයක් බ්ලොග් එකෙන් ලබාගන්න ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් අපි හැදුව ඈ.....
එහෙනම් යාලුවනේ පහළින් ගිහිං බාගන්නකෝ....තෑන්ක්ස් ආ... එල ඈ...
>>>CJz Zone android app here<<< (click here)

එෆ් බී ෆලෝවර්ස්ල වැඩි කරගන්නෙ කෝමද අනේ...!
ලිව්වේ
Chamithu
5:37 PM
1.මුලින්ම >>>මෙතනින් ගිහිං (click here)<<< create list කියන ක්ලික් කරල ඔයත් ලේසියෙන්ම ලිස්ට් එකක් හදාගන් නකෝ.....
2.ඊටපස්සෙ ඔයා හදාගත්තු ලිස්ට් එක කස්ටිය ෆලෝව් කරන්න කරන්න ඔයාටත් ෆලෝවර්ස්ල එනව දවස් 2න් වගේ...හැබැයි ඔයාලට ඕනනම් ඔයාගෙ යාලුවන්වත් ලිස්ට් එකට ඇඩ් කරන්න පුලුවන් හාහ් :)
3 . මේ ගෘප් එක (click here) <<<<ඔයාලා මේ සුද්දන්ගෙ ගෘප් එකට ජොයින් වෙලා ඔයාලගේ ලිස්ට් එකට මේ GP එකේ ඉන්න කස්ටියව එහෙම දාල පොඩි EXcHaNGE එකක් එහෙම දාගන්න කැමතිනම්...එතකොට තව තවත් ෆලෝවර්ස්ල ගාන වැඩි වෙනව....
එහෙනං එල හාහ්... :3 කමෙන්ට් එකක් දාන්නකෝ අනේ :(
එෆ් බී ස්ටැටුවට ඔක්කම යාලුවො ටිකම විනාඩියෙන් ටැග් කරමුකො අනේ....! (ඔව් සුටුස් ගාල )
ලිව්වේ
Chamithu
12:25 AM
ඇඬෙන්න එෆ්බී ලයික්ස් ආ අනේ...!
ලිව්වේ
Chamithu
7:03 AM
ඕන සොෆ්ට්වෙයාර් එකක serial key ලේසියෙන්ම google වලින් හොයමු!!! (100% working trick)
ලිව්වේ
Chamithu
9:08 PM
ඔන්න යාලුවනේ..මෙන්න තා ට්‍රික් එකක් ගෙනාව.... ඔයාලම බලන්නකෝ...සොෆ්ට් වෙයාර් වල සීරියල් කී හොයන්න හෙන කට්ටක් කන්න ඕනනේ...කලින් මං පෝස්ට් එකක් දැම්මනෙ තව පොඩි සොෆ්ට් එකකින් සීරියල් කී ගන්න පුලුවන් විදියෙ... ඒක බලන්න ඕනනං මෙතනින් යන්නකෝ... (CLICK here)
මේක වෙන විදියක්නේ.....ඒනං දැං මේ ට්‍රික් පොඩි ට්‍රික් කරන්නෙ මේමයි...
1.මුලින්ම Google එකට යන්නකෝ...
2.ඊටපස්සෙ සර්ච් බාර් එකේ ''software name'' 94FBR

උදා:- ''photoshop 7'' 94FBR
ඊටපස්සෙ මේ ස්ක්‍රීන් ශොට් එකේ වගේ කී එක ලැබෙයි....ඒම කී එක බලාගෙන කොපි කරගන්නකෝ...එහෙනං එල ඈ...
94FBR
94FBR
කොම් එකේ ටෙම්පරි ෆයිල්ස් ඩිලීට් කරමු.....
ලිව්වේ
Unknown
6:19 AM
හරි කස්ටිය බලනවා එතිනෙ මම කවුද කියලා මම තමා මෙ බ්ලොග් එකට අලුතෙන් සෙට් උන ගැස්ටා.......අද මම කියන්න යන්නෙ ටිකක් වැඩගත් දෙයක් ගැන..........ඒ අපේ pc එක ස්පීඩ් කරලා තියාගන්න හැටි එකට ගොඩක් විදි තියෙනවා එකක් තමා අපේ pc එකේ අපි කරන හැම දෙකින්ම ඉතුරුවෙන ටෙම්පොරි දත්ත ඩ්ලිට් කිරීමෙන්....මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ සොෆ්ට්වෙයා එක ඩොවුන්ලෝඩ් කරගන්නකො.......
මෙතනින් බාගන්නකො
දැන් මේක ඩොබ්ල ක්ලික් කරලා ඕපන් කරගන්නකො.....ඊට පස්සේ මේ පින්තුරේ තියෙන විදියට හැම එකක්ම ටික් කරනනකෝ......
.........................................පින්තුරේ පොඩි නම එක උඩ ක්ලික් කරලා බලන්නකො.....................................
හරි දැන් යට තියෙන run cleaner කියන එක ප්‍රෙස් කරනනකෝ.......හරි දැන් ඔයාගේ pc එකේ තියෙන හැම ට්ම්පොර්යි ෆ්යිල් එකක්ම ඩිලීට් වෙනවා........හරි දැන් ඔය ඩ්ලිට් වෙන එක ඉවර උනාට පස්සේ පෙන්නාවී කොච්චර ඩිලීට් උනාද කියලා.......
මගේ නම් කලින් කරපු හින්ද දැන් පොඩ්ඩයි තියෙන්නේ........දැන් පොඩ්ඩක් කොම් එක යුස් කරලා බලන්නකෝ කොහොමද කියලා..........තව දෙයක් කියන්න ඕනේ මේ ක්‍රමේ විතරක් නෙමේ තව ගොඩක් ක්‍රම තියෙනව pc එක ෆාස්ට් තියාගන්න......හරි එහෙනම් සුබ අයිත් මේ වගේ ට්‍රික් එකක් අරන් එන්නම්.......
අවුලක් ද කොමෙන්ට් එකක් දාල යන්නකෝ.......

Subscribe to:
Posts (Atom)